advertisment
Die With A Smile

To Create a Playlist Login To Your Account.

Login
COPY

link was copied

Die With A Smile

00:00
4:12
add to playlist
Lyrics
7 ContributorsTranslationsEnglishTürkçeEspañolPortuguêsDeutschFrançaisItalianoالعربيةΕλληνικάTiếng ViệtBahasa IndonesiaفارسیNederlands简体中文 (Simplified Chinese)ไทย (Thai)Русский (Russian)PolskiМакедонски日本語 (Japanese)עברית (Hebrew)УкраїнськаsrpskiČesky한국어 (Korean)हिन्दी (Hindi)DanskLady Gaga & Bruno Mars  - Die With A Smile (සිංහල පරිවර්තන) Lyricsඕහ්
මම, සිහිනයකින් අවදිවුනෙමි
ඒ ඔබත් මමත් සමුගන්නට සිදු වූ තැන සිට
ඒ වගේම මම දන්නේ නැහැ ඒ සියල්ලේම තේරුම
මම බේරුන නිසා, මට තේරුණා
ඔයා කොහේ ගියත් මම පස්සෙන් එනවා
හෙට කිසිවෙකුට පොරොන්දු වී නැත
ඒ නිසා මම අන්තිම රාත්‍රිය වගේ හැම රාත්‍රියකටම ඔබට ආදරෙයි
හරියට අන්තිම රාත්‍රිය වගේ
ලෝකය විනාශ වී යමින් තිබුණත්, මට ඔබ ලඟ සිටීමට අවශ්‍යයි
සාදය අවසන් වී, ලෝකයේ අපේ කාලය අවසන් වූයේ නම්
මට ඕන ඔයාව ටික දවසක් තියාගෙන හිනා වෙලා මැරෙන්න
ලෝකය විනාශ වී යයි නම් මට ඔබ අසල සිටීම අවශ්‍යයි
ඕහ්
ඕ, කෑගහන වචන අතර නැති වෙලා
මට තවදුරටත් මේ කිරීමට අවශ්‍ය නැත
මොකද ඔයා දැනටමත් දන්නවා ඔයා මට අදහස් කරන දේ
අපේ ආදරේ සටන් කිරීමට වටින යුද්ධයයි
ඔයා කොහේ ගියත් මං පස්සෙන් එනවා
හෙට කිසිවකුට පොරොන්දු වී නැත
මම අන්තිම රාත්‍රිය වගේ හැම රැය කම ඔබට ආදරේ
හරියට අන්තිම රෑ වගේ
ලෝක විනාශය අතළඟ නම්, මත ඔබ අසල සිටිය යුතුයි
සාදය අවසන් වී පෘථිවියේ අපේ කාලය අවසන් වූ නම්
මට ඕනෙ ඔයාව ටික දවසක් තියාගෙන හිනා වෙලා මැරෙන්න
ලෝකය විනාශ වෙනවා නම් මට ඔබ අතර සිටීම අවශ්‍ය
ඔබ අසලම
ඔබ අසල
ඔබ අසලම
ඕහ් ඕහ්
ලෝකය නැතිවී යනවා නම් මට ඔබ ළඟ සිටීම අවශ්‍යයි
සාදය අවසන් වී පෘථිවියේ අපේ කාලය අවසන් වූයේ නම්
මට ඕන ඔයාව ටික දවසක් තියාගෙන හිනා වෙලා මැරෙන්න
ලෝකෙ විනාශ වෙනවා නම් මට ඔබ අසල සිටීම අවශ්‍යයි
ලෝකය විනාශ වෙනවා නම් මට ඔබ ළඟ සිටීම අවශ්‍ය වේ
ඕහ්
මට ඔබ ළඟ සිටීම අවශ්‍යයි